ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් සරසවි සිසුන් ඇතුළු 30 දෙනෙකු ජීවිතක්ෂයට

Saturday, 01 May 2021 - 7:28

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+30+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ලෝගා ප්‍රාන්තයේ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් සරසවි සිසුන් ඇතුළු 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පිපිරීමෙන් 90 දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පිපිරීමේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ.