නැගෙනහිර චීනයේ සුළි කුණාටුවකින් 11ක් මරුට

Sunday, 02 May 2021 - 8:30

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+11%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නැගෙනහිර චීනයට බලපෑ සුළි කුණාටුවකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 102 කු තුවාල ලබා තිබෙනවා.

ඊයේ පස්වරුවේ බලපෑ මෙම සුළි කුණාටු තත්වය හමුවේ යැන්ග්සි ගංඟාව පිටාර ගලා ඇති අතර, ගස් කඩාවැටීම් සහ විදුලිය ඇණහිටීම්ද වාර්තාවී අති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.