කොරෝනා එන්නත් නිපදවූ සීරම් ආයතනයේ ප්‍රධානී බ්‍රිතාන්‍යයට පිටව යයි

Sunday, 02 May 2021 - 13:49

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සංවර්ධනය වෙමින් පවතින රටවල් රැසකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීඩ්ල්ඩ් එන්නත් නිෂ්පාදනය කළ ඉන්දියාවේ පූනේහි සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනවල්ලා සංචාරක තහනම පැනවීමට පෙර බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ විශේෂ සාකච්ඡාවක් සඳහා බ්‍රිතාන්‍යයට ගිය තමන්, දින දෙකකින් යළි ඉන්දියාවට පැමිණෙන බවටයි.