විරෝධතාවකට එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මියන්මාරයේ 7 දෙනෙකු මරුට

Sunday, 02 May 2021 - 19:37

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මියන්මාර මිලිටරි ජුන්ටාවට එරෙහිව අද පැවති විරෝධතාවකට එරට හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හමුදා පාලනය පසුගිය පෙබරවාරි 1 වනදා මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ රජය පෙරළා දමා බලය පැහැරගත්තේ අවුන්සාන් සුකී ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ නායකයන් අත්අඩංගුවට ගනිමින්.