විරෝධතාවකට එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මියන්මාරයේ 7 දෙනෙකු මරුට

Sunday, 02 May 2021 - 19:37

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මියන්මාර මිලිටරි ජුන්ටාවට එරෙහිව අද පැවති විරෝධතාවකට එරට හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හමුදා පාලනය පසුගිය පෙබරවාරි 1 වනදා මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ රජය පෙරළා දමා බලය පැහැරගත්තේ අවුන්සාන් සුකී ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ නායකයන් අත්අඩංගුවට ගනිමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories