බංග්ලාදේශයේ බෝට්ටු අනතුරක් - 25ක් මරුට

Monday, 03 May 2021 - 13:59

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+-+25%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මධ්‍යම බංග්ලාදේශයේ පද්මා ගංගාවේ යාත්‍රා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මගීන් තිස් දෙනෙකු රැගත් මගී යාත්‍රාව මෙලෙස ගැටී ඇත්තේ වැලි ප්‍රවාහනය කරමින් තිබු යාත්‍රාවකයි.