බටහිර අප්‍රිකානු රටක් වන බර්කිනෝ - පාසෝ හි ගම්මානයකට ජිහාඩ් අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් 30 දෙනෙකු මියගොස් තිබෙනවා.
ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක ආරක්ෂක අංශ බර්කිනෝ පාසෝහි සහයට ආරක්ෂක රැකවල් යොදා තිබුණත් අන්තවාදීන්ගේ කටයුතු පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Follow US
Most Viewed Stories