අදත් ආසාදිතයින් 1150ක්

Tuesday, 04 May 2021 - 18:03

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+1150%E0%B6%9A%E0%B7%8A
අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1150 දෙනෙකු අලුතින් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ එක්ලක්ෂ 14,826 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේත් ආසාදිතයන් 944 දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර  මධ්‍යස්ථානවලින් පිටත්ව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 99,153ක් දක්වා ඉහළ ගියා.