මෙක්සිකෝවේ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් කඩා වැටී 23ක් මරුට

Tuesday, 04 May 2021 - 19:33

%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+23%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි අගනුවර දුම්රියක් ගමන් කරමින් තිබූ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් 70කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

දුම්රිය මැදිරි කිහිපයක් මෙලෙස ඇද වැටී ඇති අතර, අධිවේගී මාර්ගයට පහළින් ගමන් ගත් මෝටර් රථ කිහිපයකට ද එමගින් හානි සිදුවුණා.