තවත් කොවිඩ් ආසාදිතයන් 42ක්

Wednesday, 05 May 2021 - 20:47

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+42%E0%B6%9A%E0%B7%8A
ගත වූ පැය 24 තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 1914ක් වශයෙන්.

ඒ අතරින් ආසාදිතයින් 1,860ක් අලුත් අවුරුදු පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු පුද්ගලයින් 54 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයයි.

මෙරට දෛනික ආසාදිතයින් දහස ඉක්ම වූ දින 8න් දින පහකම ආසාදිතයින් 1500 වඩා වැඩි අගයක් ගත් අතර ගත වූ දිනයේ ආසාදිතයින් 2000 ට ආසන්න වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories