රුසියාවට ඉදිරියේදී ප්‍රතිචාර දක්වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් කියයි

Thursday, 06 May 2021 - 14:11

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රුසියාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රතිචාර දක්වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කළා.

ඒ, බ්‍රිතාන්‍යයේ පැවති ජී - 7 සමුළුවට එක්වෙමින්.

රුසියාව ඇමරිකානු ජනාධිපතිවරණයට දිගින් දිගටම බලපෑම් කළ බවට චෝදනා එල්ල වුණා.

එමෙන්ම විපක්ෂ නායක ඇලෙක්සි නවානි සිර භාරයේ තබා ගැනීම සම්බන්ධයෙන් ද රුසියාවට චෝදනා එල්ල වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories