සෑම ප්‍රධාන රෝහලකටම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Thursday, 06 May 2021 - 15:43

%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7%E0%B6%B8+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රජයේ සෑම ප්‍රධාන රෝහලකටම කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්වූ වාට්ටු සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම්දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.