මහවැලි ගංඟාවේ ඉවුරු ඛාදනය වැළැක්වීමට කුඹුක් සහ උණ පැළ

Thursday, 06 May 2021 - 15:48

%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%82%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9B%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%8B%E0%B6%AB+%E0%B6%B4%E0%B7%90%E0%B7%85
මහවැලි ගංඟාවේ ඉවුරු ඛාදනය වැළැක්වීම සඳහා ගං ඉවුර දෙපස උණ සහ සහ කුඹුක් පැළ එක්ලක්ෂ 67,500ක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශය සූදානම් වනවා.

කිලෝමීටර් 335ක දිගින් යුත් මහවැලි ගංඟා ද්‍රෝනියම ආවරණය වන පරිදි මෙලෙස පැළ රෝපණය  කරන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අනුව සියයට 20ක් උණ පැළ සහ සියයට 80ක් කුඹුක් පැළ ඉවුර දෙපස රෝපණය කෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories