තම නිවස අසල පිපිරීමකින් මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් තුවාල ලබයි

Thursday, 06 May 2021 - 22:16

%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%82%E0%B7%93%E0%B6%A9%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
සිය නිවස අසල සිදුවූ පිපිරීමකින් මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායකවරයා මෙන්ම එරට හිටපු ජනාධිපතිවරයෙකු වන මොහොමඩ් නෂීඩ් තුවාල ලබා තිබෙනවා.

ඔහුගේ මෝටර් රථය අසල බෝම්බ පිපිරීමක් සිදුව ඇති අතර තුවාල ලැබූ හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම පිපිරීමෙන් විදෙස් සංචාරකයෙකු ද තුවාල ලබා ඇතැයි සඳහන්.