ඊශ්‍රායලය, හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ නායකයාගේ නිවසට බෝම්බ හෙලයි

Sunday, 16 May 2021 - 16:07

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%2C+%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් උග්‍ර කරමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගාසා තීරයේ පිහිටි පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයාගේ නිවසට බෝම්බ හෙලා තිබෙනවා.

ඊට අදාළ වීඩියෝ පටය ඊශ්‍රායලය විසින් මුදා හැර ඇති අතර, අද දිනයේ එල්ල කළ සමස්ත ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.