21 වන සිකුරාදා රාත්‍රී 11 සිට 25 අඟහරුවාදා අළුයම 4 තෙක් සංචරණ සීමා පනවයි (වීඩියෝ)

Monday, 17 May 2021 - 17:36

21+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+11+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+25+%E0%B6%85%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B6%BA%E0%B6%B8+4+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලබන 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට 25 වන අඟහරුවාදා අලුයම හතර දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

යළිත් එදිනම රාත්‍රී 11 සිට 28 සිකුරාදා අලුයම හතර දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පුදිකුඩිඉරිප්පු, මුල්ලියාවේලි සහ මුලතිව් පොලිස් බල ප්‍රදේශ අද රාත්‍රී 11 සිට හුදෙකලා කිරීමට ද පියවර ගන්නා බවයි.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories