ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩිට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

Monday, 17 May 2021 - 18:10

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%93+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA++%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩි හට නව කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා

ඔහු මේ වනවිට කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවටයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories