දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ (වීඩියෝ)

Tuesday, 18 May 2021 - 6:12

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29



කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක්  අද (18) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 03ක් මෙලෙස හුදෙකලා කිරීමටයි තීරණය කර ඇත්තේ.

එලෙස හුදෙකලා කළ ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්.



මේ අතර හුදෙකලා කර තිබූ දිස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් 08ක් හුදෙකලා භාවයෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත දැක්වෙන ග්‍රාම නිලධාරී වසම්වල එලෙස හුදෙකලා භාවය ඉවත් කෙරෙනු ඇති.