කොවිඩ් මධ්‍යස්ථාන සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ රැසක් අධිකරණ අමාත්‍යංශයෙන්

Tuesday, 18 May 2021 - 17:44

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
වර්තමානයේ ඇතිවී තිබෙන කොවිඩ් වසංගත තත්වය හමුවේ දිවයින පුරා ඇති රෝහල් සහ අතර මැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ ලබා දීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක වුණා.

ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රදානත්වයෙන්.

මේ සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ දායකත්වයද ලැබී තිබෙනවා.

මෙහිදී ආරක්ෂක ඇදුම් කට්ටල,මුව ආවරණ ඇතුළු සෞඛ්‍ය උපකරණ රැසක් බෙදා දීම සිදුවුණා.

මෙම අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය w .k වික්‍රමසිංහ,අධිකරණ අමාත්‍යංශයේ නිලදාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories