අදත් කොරෝනා ආසාදිතයින් 1734ක්

Tuesday, 18 May 2021 - 18:40

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+1734%E0%B6%9A%E0%B7%8A
අද දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 1734 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර, අදත් ආසාදිතයන් 1516 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව එක්ලක්ෂ 21,145 දක්වා ඉහළ ගියා.