සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ (වීඩියෝ)

Thursday, 10 June 2021 - 18:13

%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+14+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මීට පෙර තීරණය කළ පරිදි ලබන 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව එදින අලුයම 4ට සංචරණ සීමා ඉවත් කෙරෙනු ඇති.

සංචරණ සීමා යළි දීර්ඝ කරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.