ආනන්ද සාගර හිමිගෙන් අලුත් අනාවරණයක් (වීඩියෝ)

Thursday, 10 June 2021 - 21:38

%E0%B6%86%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලිට්රෝ සමාගම ඕමාන් සමාගමක් හරහා අලාභ සහිතව මෙරටට ගෑස් ගෙන්වන බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අනාවරණ කරනවා.

කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ පැවසුවේ ඊට ආගමික අන්තවාදී කණ්ඩායමක් සම්බන්ධ බවයි.

මේ අතර රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් ද පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් එහිදී අදහස් පළ කළා.