නුවරඑළියේ ගොවීන් පොහොර නොමැතිකමින් අසීරුතාවක

Friday, 11 June 2021 - 8:22

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
රසායනික පොහොර අත්හිටුවීමට රජය ගෙන ඇති තිීරණයත් සමග මතුව ඇති පොහොර හිඟය හමුවේ තමන් ද දැඩි අසීරුතාවයට පත්ව ඇති බව නුවරඑළිය - කුඩා ඔය සහ සමන්එළිය ප්‍රදේශයේ එළවළු ගොවීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වෙළඳසැල් වල කෘෂි රසායනික මිල අසාමාන්‍ය ලෙස ඉහල යාම හේතුවෙන් ද තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවයි.

මේ අතර කාබනික පොහොර භාවිතා කරවීමට ගොවීන් යොමු කිරීම සඳහා වන වැඩපිළිවල මේ වන විට ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය කණක හේරත් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොස්ගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.