පාකිස්තානයේ බස් රථ අනතුරකින් 20ක් මරුට

Friday, 11 June 2021 - 20:10

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+20%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පාකිස්තානයේ බලුකිස්ථාන් ප්‍රදේශයේ දී වන්දනා නඩයක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ අනතුරෙන් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 10 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.