ජර්මානු සහ ඇමෙරිකානු නායකයින් අතර හමුවක් ලබන මාසයේ

Saturday, 12 June 2021 - 13:59

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A
ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් ලබන මස 15 වනදා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීමට නියමිතව තිබෙනවා.

වොෂින්ටන් නුවරදී මෙම හමුව සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ එම හමුවේදී දෙරට මුහුණ දෙන පොදු අභියෝග සම්බන්ධයෙන් මෙන්ම කොරෝනා වසංගතය තුරන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි.