සිරියාවේ රෝහලකට එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

Sunday, 13 June 2021 - 15:17

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සිරියාවේ අෆ්රින් නගරයේ රෝහලකට සහ ජනාවාස සහිත ප්‍රදේශයකට එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරවලින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරියානු කුර්දිෂ් සටන්කාමීන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.