බයිඩ්න්, පුටින්ට අනතුරු අඟවයි

Tuesday, 15 June 2021 - 8:29

%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් රුසියානු නායක ව්ලැදිමීර් පුටින්ට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඊයේ ආරම්භ වූ නේටෝ සමුළුව පළමුවරට අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ රුසියාව සමඟ තමන්ට ගැටුමක් නොමැති වුවද රුසියාව දිගින් දිගටම හානිකර ක්‍රියාකාරකම් සිදු කරන්නේ නම් ඊට ප්‍රතිචාර දක්වන බවයි.

එමෙන්ම බයිඩ්න් එහිදි රුසියානු නායක පුටින් වටිනා සතුරෙක් ලෙස හදුන්වා දී තිබෙනවා.