මොස්කව් නුවර කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක්

Tuesday, 15 June 2021 - 14:19

%E0%B6%B8%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%80%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රුසියාවේ මොස්කව් නුවර කොරෝනා ආසාදිතයන් යළි ඉහළ යාමත් සමඟ නගරයේ  සංචරණ සීමා  දැඩි කර තිබෙනවා.

පසුගිය ජූනි 6 වනදා 2,936 ක් වාර්තාවී ඇති අතර, ජූනි 10 වනදා වනවිට ආසාදිතයන් 6,701 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව පසුගිය සතිය ඇතුළත කොරෝනා රෝගීන් දෙගුණයකින් වැඩිවීම සළකා මෙලෙස සංචරණ සීමා  පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.