සූර්ය බලශක්ති උත්පාදනය ප්‍රවර්ධනයට ඉන්දියාවෙන් ණය සම්මුති ගිවිසුමක්

Wednesday, 16 June 2021 - 19:45

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සූර්ය බලශක්ති උත්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය සම්මුති ගිවිසුමකට අද අත්සන් තැබුණා.

රජය සහ ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව අතර අත්සන් තබන ලද මෙම ගිවිසුම, අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ හුවමාරු කර ගනු ලැබුවේ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ විසින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories