ඉරානය ජනාධිපතිවරණයෙන් ඊබ්‍රාහිම් රයිසි ඉදිරියෙන්

Saturday, 19 June 2021 - 17:24

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8A%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ඉරාන ජනාධිපතිවරණයේ මේ දක්වා නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ඊබ්‍රාහිම් රයිසි ඉදිරියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉරානයේ අගවිනිසුරු ධුරය දරණ ඔහු සමස්ත ඡන්ද ප්‍රමාණයන වන මිලියන 28.6 න් මිලියන 17.8 කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහුගේ ප්‍රතිවාදීන් අතරින් ආරක්ෂක බලකායේ සේනාධිනායකයා වූ මොසේන් රේසායි ඡන්ද මිලියන 3.3 කට අධික ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.
   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories