පැල් රකිමින් සිටි මව සහ පුතා විදුලි සැර වැදී මරුට (වීඩියෝ)

Sunday, 20 June 2021 - 9:42

%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පොළොන්නරුව - හබරණ - කිතුල්උතුව ප්‍රදේශයේ පැලකට ඇද තිබූ අනවසර විදුලි රැහැනකින් සිදුවූ විදුලිය කාන්දුවකින් මවක සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම මෙලෙස මියගොස් ඇති මවගේ වයස අවුරුදු 45ක් වන අතර දරුවා 13 හැවිරිදි වියේ පසුවනවා.

නිවසට යාබදව තිබූ වගාවක පැල් රකිමින් සිටියදී මොවුන් මෙම අනතුරට ලක්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories