ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන විශේෂ සාකච්ඡාවක්

Sunday, 20 June 2021 - 11:23

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඕස්ටි්‍රයාවේ වියානා නුවර අද පැවැත්වීමට නියමිතයි.

ඉරානයට අමතරව රුසියාව, චීනය, ප්‍රංශය, බි්‍රතාන්‍ය, ජර්මනිය, සහ යුරෝපා සංගමය ඊට එක්වීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මීට පෙර අප්‍රේල් මාසයේදී ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.