සුවය ලැබූ ආසාදිතයින් ලක්ෂ 02 ඉක්මවයි

Sunday, 20 June 2021 - 16:11

%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+02+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 1996 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ ආසාදිතයින්ගේ සීමාව ලක්ෂ දෙක ඉක්මවා ගියා.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මේ වනවිට පුද්ගලයින් 201,389 දෙනෙකු සුවය ලබා ඇති බවයි.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories