ඇලබාමා ප්‍රාන්තයේ සුළි කුණාටුවකින් 12ක් මියයයි

Monday, 21 June 2021 - 8:07

%E0%B6%87%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ සුලිකුණාටුවක් සමඟ ඇතිවූ ගං වතුර තත්වයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මියගිය පිරිස අතර ළමයින් 09 දෙනෙකු ද සිටින බවයි.

මියගිය 12 දෙනාගෙන් දස දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයහපත් කාලගුණයත් සමඟ වාහන කිහිපයක් එකිනෙකට ගැටී සිදුවූ අනතුරකින්.