ඇමරිකාවේ ගුවන් යානා රැගෙන යන නෞකාවක කම්පන අත්හදා බැලීමක්

Monday, 21 June 2021 - 9:17

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇමරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා රැගෙන යන නෞකාවක පූර්ණ නැව් කම්පන අත්හදා බැලීමකට භාජනය කර තිබෙනවා.

මෙලෙස අත්හදා බලා ඇත්තේ ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාවයි.

මෙම අත්හදා බැලීම ඇමරිකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සිදුකර ඇති අතර, ඊට පුපුරණ ද්‍රව්‍ය කිලෝ 18,143 ක් යොදාගෙන තිබෙනවා.

ඇමරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ එම පිපිරීම සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ 3.9 ක කම්පනයක් ලෙස බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories