ගෑස් මිල ගැන ජවිපෙ නායකයාගෙන් අලුත් හෙළිදරව්වක්

Tuesday, 22 June 2021 - 19:43

%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ගෑස් මිල ඉහළ නොදැමීමට රජය තීරණය කළ ද ලිට්රෝ සමාගමේ ලීටර් 18 නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරය නිසා රුපියල් 499ක අතිරේක මුදලක් ගෙවීමට ජනතාවට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඊයේ රැස්වූ අමාත්‍ය  මණ්ඩලය තීරණය කළේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කිරීම මාස 6ක් යනතුරු සිදුනොකිරීමටයි.

කෙසේ වෙතත්, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගෑස් සමාගම්වලට බදු නිදහසක් ලබාදීමට තීරණය කර ඇති බව අද පාර්ලිමේන්තුවේ සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories