තලංගම ඩිපෝවේ රියදුරු කොන්දොස්තර විවේකාගාරයේ රියදුරෙකුට අයත් ලොකරයක් තුළ තිබී ටී - 56 උණ්ඩ 26 ක් සොයාගෙන තිබෙනවා.
අදාල උණ්ඩ තොගය තිබු ලොකරය කැකිරාව ප්‍රදේශයේ පදිංචි රියදුරෙකුට අයත් බවටයි දැනට අනාවරණය කරගෙන ඇත්තේ.
මේ අතර තලංගම ඩිපෝ පරිශ්‍රය තුල ඊයේ රාත්‍රි සේවකයින් දෙපිරිසක් අතර ගැටුමක් ද හටගෙන තිබෙනවා.

Follow US
Most Viewed Stories