මී වසංගතයක් නිසා නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තය කැළඹේ

Tuesday, 22 June 2021 - 20:22

%E0%B6%B8%E0%B7%93+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%83%E0%B7%80%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%9A
ඕස්ට්‍රේලියාවේ  නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිර කඳවුරක ඇති වූ මී වසංගතයක් හේතුවෙන් එහි රැදවියන් 400 දෙනෙකු සහ සේවකයින් 200 දෙනෙකු වෙනත් ස්ථානයකට ගෙන යාමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එම බන්ධනාගාරයේ විදුලි කේබල් පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් මීයන් විසින් විනාශ කර ඇති අතර, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ජනතාව මී ගහනය වර්ධනය වීම හේතුවෙන් දැඩි ලෙස පීඩා විදින බවයි වාර්තා වන්නේ.