රුසියාව බ්‍රිතාන්‍යය නෞකාවකට වෙඩි තබයි

Thursday, 24 June 2021 - 9:24

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
රුසියානු යුද නෞකාවක් බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවේ නෞකාවක් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ, අදාළ නෞකාව කළු මුහුදේ රුසියානු මුහුදු සීමාවට ආසන්නවීමත් සමඟයි. රුසියාව අනතුරු ඇඟවීමක් ලෙස අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.