නයිජීරියාවේදී පැහැරගත් මව්වරුන් සහ දරුවන් 100 ක් නිදහස් කෙරේ

Wednesday, 21 July 2021 - 13:01

%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+100+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් දින 42 ක කාලයක් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි නයිජ්ීරියාවේ සම්ෆාරා ප්‍රාන්තයේ මව්වරුන් සහ දරුවන් 100 දෙනා නිදහස් කර තිබෙනවා.

ඒ, සම්ෆාරා ප්‍රාන්ත පොලීසිය සහ එරට ආරක්ෂක අමාත්‍යාංශය සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.

නයිජීරියාවේ ක්‍රියාත්මක ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් පසුගිය වසරේ දෙසැම්බර් සිට මේ දක්වා පුද්ගලයින් දහසකට අධික පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.