පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සැකයක්

Thursday, 22 July 2021 - 12:23

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාස්කු ප්‍රහාරයේ විමර්ශන බලගතු හස්තයක් හේතුවෙන් නැවතී ඇද්දැයි සැක මතුවන බව සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.