විසඳුම් නැහැ ඔන්ලයින් වර්ජනය අඛන්ඩව (වීඩියෝ)

Thursday, 22 July 2021 - 13:29

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%80++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් බැහැරවීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මේ බව කියා සිටියේ විරෝධතා පා ගමනකින් ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපති ලේකම්වරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.