මධ්‍යම චීනයට බලපෑ ගං වතුරෙන් මියගිය ගණන ඉහළට

Friday, 23 July 2021 - 14:32

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මධ්‍යම චීනයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පුද්ගලයින් 33 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මේ වනවිිටත් මියගොස් ඇති බවයි.

මේ අතර හෙනාන් ප්‍රාන්තයේ ගම්මානයක මඩ ජලයට යටවූ නිවසක සිටි බිළිඳෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්වී තිබෙනවා.   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories