නිරෝධායන නීතිය කැඩූ 121 දෙනෙකු අත්අඩංගුවට

Saturday, 24 July 2021 - 6:38

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+121+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ දිනයේදී පුද්ගලයින් 121 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාල නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 51,859 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.  

මේ අතර පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් පළාත් මායිම් හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 584 දෙනෙකු ඔවුන් පැමිණි වාහන 235ක් සමඟ ආපසු හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories