ඇෆ්ගනිස්ථානයට ඇඳිරි නීතිය

Sunday, 25 July 2021 - 8:54

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ඇෆ්ගනිස්ථානයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ, තලෙයිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාකාරීවීම වැළැක්වීම සඳහායි. කාබුල් අගනුවර සහ තවත් ප්‍රදේශ කිහිපයක් හැරුණු කොට අනෙක් සියළුම පළාත් සඳහා රාත්‍රී 10යේ සිට අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මත වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු හමුදා ඛණ්ඩ ඉවත් කිරීම ආරම්භ කිරීමත් සමග තලෙයිබාන් සටන්කාමීන් සිය බලය වැඩි කර ගනිමින් පවතිනවා.