ඇමෙරිකානු - රුසියානු න්‍යෂ්ටික අවි සීමා සාකච්ඡා ඇරඹේ

Wednesday, 28 July 2021 - 19:05

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+-+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අතර පැවති සමුළුවේ වර්ධනයක් ලෙස දෙරටේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන් න්‍යෂ්ටික අවි සීමා සාකච්ඡා සඳහා අද ජිනිවා නුවරදී හමුවී තිබෙනවා.

ලොව න්‍යෂ්ටික අවි වලින් සියයට 90 ක්ම අයත් වන්නේ රුසියාව සහ ඇමෙරිකාවටයි.

මේ අතර, චීනය විසින් නව න්‍යෂ්ටික මිසයිල 110 ක් නිපදවා ඇති බවට පළ වන වාර්තා පිළිබඳව ඇමෙරිකාව කනස්සල්ල පළ කළා.