තුර්කියේ ලැව්ගිනි වලින් හෙක්ටයාර ලක්ෂයක් විනාශයි

Tuesday, 03 August 2021 - 10:27

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
තුර්කියේ දකුණු පළාතේ කැළෑ ප්‍රදේශයක පවත්නා ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර එක් ලක්ෂ 36,000ක් විනාශ වී තිබනවා.

දින 06ක් පුරා පවතින ලැව්ගිනි නිවා දැමීම සඳහා එරට හමුදා මෙන්ම ගිනි නිවන භටයින් ද මහත් පරිශ්‍රමයක් දරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ලැව්ගිනි පවතින ප්‍රදේශයේ උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 40ක් ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories