තලෙයිබාන් සටන්කාමීන් 50ක් ඇෆ්ගන් රජයේ හමුදා භාරයට

Tuesday, 03 August 2021 - 16:19

%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+50%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ගැටුම් අතරතුර තලෙයිබාන් සටන්කාමීන් 50 දෙනෙකු ඇෆ්ගන් රජයේ හමුදාව භාරයට ගෙන තිබෙනවා.

ඉන් 21 දෙනෙකු පාකිස්තානයේ සිට පැමිණ ඇති බවට අනාවරණ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකානු හමුදා සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්ථානයෙන් පිටත්ව යාමත් සමග තලෙයිබාන් සටන්කාමීන්ගේ ක්‍රියාකාරකම් ඉහළ ගිය අතර, හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ලක්ෂර්ගා නගරය අල්ලා ගැනීමට තලෙයිබාන් සටන්කාමීන් සහ ඇෆ්ගන් හමුදා අතර මේ වන විට දරුණු ගැටුම් හටගෙන තිබෙනවා.