බංග්ලාදේශයේ අකුණු අනතුරකින් 17 ක් මරුට

Thursday, 05 August 2021 - 8:41

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+17+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බංගලාදේශයේ චපයි-නවාබ්-ගාන්ච් ප්‍රදේශයේ මංගල උත්සවයකට යමින් සිටි මනමාලයාගේ පාර්ශවයේ 17 දෙනෙකුට අකුණු සැර වැදී මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඔවුන් මනමාලියගේ නිවසට යමින් සිටින අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි. සිද්ධියෙන් මනමාලයා ඇතුලු තවත් 14 දෙනෙකු තුවාල ලබා  ඇති බවද වාර්තාවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories