සාමාන්‍ය සේවා යටතේ විදෙස් ගමන් බලපත් ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

Thursday, 05 August 2021 - 19:05

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත සේවාලාභීන් පිරිසක් සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

එම තත්වය හමුවේ අවම සේවක සංඛ්‍යාවක් යටතේ සේවාවන් ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

මේ අනුව සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටවන අතර අත්‍යවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන් සඳහා පමණක් එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාදීම සිදු කෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories